ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියකදී පළමු තරගයේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කළ එකම ක්‍රීඩකයා ලෙසින් කි‍්‍රකට් වාර්තා අතරට එක්වීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු කි‍්‍රස් ගේල් සමත්විය.
ඒ මේ දිනවල ඩකාහිදී පැවැත්වෙන බංගලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදීය.
එම පන්දුවාරයේම තුන්වැනි පන්දුවටද හයේ පහරක් එල්ල කළ ගේල් පළමු පන්දුවාරය අවසානයේ ලකුණු 14කට හිමිකම් කීමට සමත්විය.
කෙසේවෙතත් සොහාග් සිය 4වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී ලකුණු 24ට ගේල්ව දවාලීමට සමත්විය.
No comments:
Post a Comment