රිලයන්ස් අයි.සී.සී. ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ජගත් දග පන්දුයවන්නන් අතර පළමු ස්ථානයට පත්වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක රංගන හේරත් සමත්ව ඇත.
ඉකුත් නවසීලන්ත තරගාවලියේදී දක්වන ලද දස්කම් රංගන පළමු ස්ථානයට පත්ව තිබේ.
රංගන පී.සරා පිටියේ පැවැති පළමු තරගයේදී ලකුණු 103කට කඩුළු 06ක් හා ලකුණු 67කට කඩුලු 03 බිඳ හෙළීමට සමත් වූ අතර ඔහුගේ එම පන්දු යැවීම ශී‍්‍ර ලංකා පිලට ජයග්‍රහණය තහවුරු කිරීමට ද සමත් විය.
ටෙස්ට් පන්දුයවන්නන් අතර පළමු ස්ඨානයේ පසුවන්නේ ඩේල් ස්ටේන්ය.
පාක්ස්තානු දගපන්දු යවන කී‍්‍රඩක සහීඩ් අජ්මාල් රංගනට පසුපසින් 03වැනි ස්ථානයේ පසුවේ.
රිලයන්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව හොඳම ටෙස්ට් පන්දුයවන්නන් දසදෙනා මෙසේය.
01. ඩේල් ස්ටේන් (ද.අපි‍්‍රකාව)
02. රංගන හේරත් (ශී‍්‍ර ලංකාව)
03. වර්නන් පිලෙන්ඩර් (ද. අපි‍්‍රකාව)
03. සයිඩ් අජ්මාල් (පාකිස්තානය)
05. ප්රග්යන් ඕජා (ඉන්දියාව)
06. ග්රැහැම් ස්වෝන් (එංගලන්තය)
07. බිල් හිල්ෆෙන්හුස් (බ.ඉ. කොදෙව්)
08. මෝර්නි මෝකල් (ද.අපි‍්‍රකාව)
09. පීටර් ස්ලිඩ්ල් (නවසීලන්තය)
10. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
02. රංගන හේරත් (ශී‍්‍ර ලංකාව)
03. වර්නන් පිලෙන්ඩර් (ද. අපි‍්‍රකාව)
03. සයිඩ් අජ්මාල් (පාකිස්තානය)
05. ප්රග්යන් ඕජා (ඉන්දියාව)
06. ග්රැහැම් ස්වෝන් (එංගලන්තය)
07. බිල් හිල්ෆෙන්හුස් (බ.ඉ. කොදෙව්)
08. මෝර්නි මෝකල් (ද.අපි‍්‍රකාව)
09. පීටර් ස්ලිඩ්ල් (නවසීලන්තය)
10. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)
No comments:
Post a Comment