Tuesday, December 4, 2012

ක්‍රිකට් ආයතනය බංකොලොත්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි ලේකම් අනුර ජයවික්‍රම මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පිළිබදව වූ මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට රුපියල් බිලියන 02 යි දශම 4 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවිය යුතු බවද එහෙත් එම මුදල ගෙවා දැමීමට පවා හැකියාවක් නැති නැති බවයි.
කෙසේවෙතත් මේ වසර තුලදී ජාත්‍යන්තර තරගාවලි රැසක් පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගී ඇති බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment